Boburuella falls බෝඹුරු ඇල්ල
පෙරවැල්ල දිය ඇල්ල ලෙසද හැඳින්වෙන ඹොබුරුඇල්ල යනු ශ්‍රී ලංකාවේ ඌව-පරණගම ප්‍රාදේශීය කොට්ටාශයේ ඇති සුන්දර දිය ඇල්ලකි. එය වැලිමඩ නගරයේ සිට කිලෝමීටර 15 ක් පමණ දුරින් පිහිටි නුවරඑළි සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිම අසල පිහිටා ඇත. ඹෝබුරු ඇල්ල යනු ශ්‍රී ලංකාවේ පුළුල්ම දිය ඇල්ලයි .කුඩා දිය ඇලි කිහිපයකින් ද සමන්විත වේ. දිය ඇල්ලේ ප්රභවය ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ජාලාශයකි.
Boburuella, also known as Perawella Falls, is a beautiful waterfall located in the Uva-Paranagama division of Sri Lanka. It is located about 15 km from Welimada town near the Nuwara Eliya and Badulla district boundaries. Boburu Falls is the largest waterfall in Sri Lanka .It also consists of several small waterfalls. The origin of the waterfall is a reservoir located in the central hills of Sri Lanka.From the Welimada – udupusselawa road, turn off at Ambagasdova junction and follow the Perawella/boburuella bus route. The route then ascends and becomes a slightly perilous looking winding track, with difficult boulders and jungle to negotiate, before the fall is reached.
😍😍😍
ReplyDelete👍👍👍
ReplyDelete