සුන්දර ඔහිය

ඔහි යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ  පිහිටි ග්‍රාමීය ගම්මානයකි.  එය හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට වඩාත් සමීපය  .කොළඹ - බදුල්ල 🚆  මාර්ගයද  ඔහිය හාරහා දිව යයි.  ඔහිය වැලිමඩ  ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයට    අයත් ග්‍රාම  නිලධාරි  වසම් අංකය 62  A.  වේ

 කාලගුණය: 20 ° C, පමන

Comments

Post a Comment

Popular Posts